යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය…. යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය – අනතුරු ඇඟවීමක් ඉස්ලාම් ආගමේ කොන්දේසිවලට යටත් නොවූ අයට විරුද්ධව කරනු ලබන තර්ජන හා මර්දන ඉස්ලාම් ආගමේ ආරම්යේ සිට වර්තමානය දක්වා සිදුවෙමින් පවතින්නේය. … Continue reading යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්