දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයිcolombotoday3 October 2015 by colombotoday3 October 20150 ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා.ඒ අනුව රුපියල් 30ක්ව පැවැති දුම්වැටියක මිල රුපියල් 3 කින් ඉහළ දමා Read more
පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?colombotoday3 October 2015 by colombotoday3 October 20150 පෞද්ගලික අංශයේ රුපියල් 2500ක වර්ධකයක් ලබා දීමට අදාල පනත් කෙටුම්පත් ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජෝන් සෙනවිරතන්න මහතා පවසයි. පෞද්ගලික අංශයේ සේවකයන් හා හාම්පුතුන් Read more
සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අද දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි Read more
ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 ගුවනින් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ට එරෙහිව සටන් වැද සිටින ඇමරිකාව ප්‍රධාන මිත්‍ර සන්ධානයේ සාමාජිකයෝ රුසියාවෙන් ඉල්ලා සිටිති. රුසියානු ගුවන් ප්‍රහාර Read more
නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇතැයි තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා Read more
බටහිර කුරුස සන්ධානයට පහර දෙනු ! අල් කයිදාව මුස්ලිම් ලෝකයෙන් ඉල්ලයිcolombotoday3 October 2015 by colombotoday3 October 20150 තමන් ජීවත්වන රාජ්‍යයන් තුළ ප‍්‍රහාර දියත් කරන ලෙසට අල් කයිඩා නායක අයිමාන් අල් සවාහිරි විසින් ඇමරිකානු හා වෙනත් බටහිර රටවල මුස්ලිම් තරුණයන්ගෙන් ඉල්ලීමක් හඬ පටය Read more
මළල ක්‍රීඩාව නංවන්න සුසන්තිකා පදනම දමයිcolombotoday3 October 2015 by colombotoday3 October 20150 ”ලංකාවේ ක‍්‍රීඩාවට අද සිදුවී තිබෙන විනාශය පැහැදිළියි” ”මම මීට පෙර ක‍්‍රීඩා ඇමැතිවරු දෙදෙනකු මුණ ගැහිලා අඩු තරමින් මටත්, ශ‍්‍රියානි, දර්ශා, සුගත් වගේ අපි කීප දෙනාටවත් Read more
රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්colombotoday3 October 2015 by colombotoday3 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමත් සමග රට අරාජික තත්ත්වයකට පත්වූ බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා Read more
විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මාcolombotoday3 October 2015 by colombotoday3 October 20150 අන්තවාදීන් කිසි විටෙකත් රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවත්, ජිනීවා යෝජනාවට එරෙහිව බෙදුම්වාදය පෝෂණය කරන අන්තවාදී සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේදී කරුණු දැක්වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා Read more
කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…colombotoday3 October 2015 by colombotoday3 October 20150 කොළඹ 13 මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයට අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් දිගින් දිගටම බාධා එල්ල කරන බව colombotoday වෙත වාර්තා වනවා. Read more