ICCය වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම්කරයිcolombotoday19 January 2022 by colombotoday19 January 20220 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක Read more
අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියකcolombotoday19 January 2022 by colombotoday19 January 20220 අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්. මෙලෙස මියගොස් ඇත්තේ Raima Islam Shimu නම් Read more
ඉන්ධන නැති කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතීcolombotoday19 January 2022 by colombotoday19 January 20220 කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ලය පවසයි. එම මණ්ඩලය සදහන් කළේ විදුලි ජනන යන්ත්‍ර සදහා ඉන්ධන නොමැතිවීමෙන් Read more
වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්colombotoday19 January 2022 by colombotoday19 January 20220 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වෙයි. එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය සහ නාවික අමාත්‍යංශය Read more
පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.colombotoday19 January 2022 by colombotoday19 January 20220 බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල ඕෂල Read more
පී.බී ගේ පුටුවට ගාමිණි එයිcolombotoday19 January 2022 by colombotoday19 January 20220 නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද (19) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගෙන තිබේ. ආචාර්ය පී.බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ජනාධිපතිවරයා Read more
දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්colombotoday19 January 2022 by colombotoday19 January 20220 බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන තිබේ. එම ගිනි අවි Read more
පාර්ලිමේන්තු නව සැසියට එක් වූ 4ක් කොරෝනා ආසාදිතයින්colombotoday19 January 2022 by colombotoday19 January 20220 පාර්ලිමේන්තුවේදී ඊයේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් සිවුදෙනකු හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු සිවුදෙනා අතර පාර්ලිමේන්තු කාර්ය Read more
“කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සංශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා”colombotoday19 January 2022 by colombotoday19 January 20220 ඉදිරි අවුරුදු තුන රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ වචනයක්වත් සඳහන් නොවූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි, රටේ Read more
ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයිcolombotoday19 January 2022 by colombotoday19 January 20220 ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ, ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට බලශක්ති Read more