හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටුcolombotoday26 January 2022 by colombotoday26 January 20220 රුපියල් ලක්ෂ 14 ට අධික වටිනා නීති විරෝධී සිගරට් තොගයක් වත්තල හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. මෙම ස්ථානයේ Read more
විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එම හමුව පවත්වා ඇති Read more
සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය සදහන් කරන්නේ, ජනවාරි Read more
අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනීcolombotoday24 January 2022 by colombotoday24 January 20220 අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ කොහු මෝලක අද (24) දහවල් විශාල ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කොහු මෝලට දැඩි හානියක් Read more
වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්colombotoday24 January 2022 by colombotoday24 January 20220 ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. Read more
දෙනියායේ පාලමක් කඩා වැටෙයිcolombotoday24 January 2022 by colombotoday24 January 20220 දෙනියාය, මෙදේරිපිටිය පොද්දන පාලම අද (24) දහවල් කඩාවැටී තිබේ. පාලම කඩා වැටෙන අවස්ථාවේදී ඒ මතින් ටිපර් රථයක් ගමන් කරමින් තිබී ඇති බව පොලීසිය පවසයි. පසුගිය Read more
හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී වටලයිcolombotoday24 January 2022 by colombotoday24 January 20220 හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන Read more
ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයිcolombotoday24 January 2022 by colombotoday24 January 20220 6,7, 8, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට මේ වන විට ලබා දී ඇති ‘ඉස්ලාම් ධර්මය‘ පෙළ පොත ඉවත් කර ගැනීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන Read more
තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේcolombotoday24 January 2022 by colombotoday24 January 20220 මෙක්සිකෝවේදී තවත් මාධ්‍යවේදියෙකුව වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එරට මාධ්‍ය අනාවරණය කළේ සතියකට අඩු කාලයක් තුළ තවත් මාධ්‍යවේදියෙකු මෙලෙස ඝාතනය කර ඇති Read more
තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවකcolombotoday24 January 2022 by colombotoday24 January 20220 විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24)දින මාධ්‍ය හමුවක් පවත්වනු Read more