මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

වර්ෂාව ආරම්භ වීමත් සමගම මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Facbook සටහනක් තබමින් විතානගේ මහත්මිය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ භූගත ජලය ඉතා නොගැඹුරු මට්ටමක පවතින බවයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන අතර විද්‍යා … Continue reading මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි