ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

කොවිඩ් 19 වයිරසය ශරීරගත වීම නිසා මරණයට පත් වන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීරණය කළ යුත්තේ ආගමික පසුබිමක් තුළ නොව සෞඛ්‍ය නිර්දේශ කරනු ලබන ආරක්ෂිත ක්‍රමවේද අනුව බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති. මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ … Continue reading ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි