ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

හැඳින්‌වීම “සිංහල පක්‍ෂ දේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය”, යන ලිපිය මීට පෙර ලිවීමට හේතුව වූයේ, සජිත් ප්‍රේමදාස විසින්, කොරෝනාවට සැඟවී, මුස්ලිම් ජනයාට සිදුවනවා යයි කියන හිරිහැර ගැන, හුදෙක් මුස්ලිම් චන්ද පෙරේතකම නිසාම, ඉංගිරිසියෙන් ලියූ මුහුණු පොත් සටහන් දෙකය. මොහු වැන්නන්ගේ නොසන්ඩාල ක්‍රියාකලාපය ඓතිහාසික වශයෙන් විමසා බැලිය යුතුයයි සිතෙන්නේ ජනාධිපති … Continue reading ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම