ජමාත්තේ ඉස්ලාමි ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගත්තේ සාක්ෂියක් නොමැතිවයි. ඔහුව අපේ සමාජයට මුදාහරින්න – මුජබර් රහුමාන් කියයි

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ කිසිදු සාක්ෂියක් නොමැතිව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටිනවා. හජ්ජුල් අක්බර් බේරුවල නලීමියා විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් නීතිය පිළිබඳව උපාධියක් ලැබූ විද්වතෙක් බව පෙන්වා දෙන … Continue reading ජමාත්තේ ඉස්ලාමි ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගත්තේ සාක්ෂියක් නොමැතිවයි. ඔහුව අපේ සමාජයට මුදාහරින්න – මුජබර් රහුමාන් කියයි