කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්න බව අධිකරණ ඇමැති අලි සබ්‍රි ඊයේ (3) පාර්ලිමේන්තුවේදී පැවසීය. කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කර එම සිරුරු ආදාහනය නොකර භූමිදානය කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දැක්වූ අදහස්වලට මැදිහත්වෙමින් අලි සබ්‍රි මෙසේ පැවසීය. කොවිඩ් කියන්නේ මුළු ලෝකයටම … Continue reading කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි