Video: කොරෝනා මරණ භුමිදානයට මන්නාරම කිසිසේත්ම සුදුසු නෑ. | මහාචාර්ය මෙත්තිකා විතානගේ

කොරෝනා මරණ භුමිදානයට මන්නාරම හෝ තලෙයිමන්නාරම කිසිසේත්ම සුදුසු නොවන බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Colombo වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් විතානගේ මහත්මිය මේ බව පැවසුවාය. මේ පිළිබඳව විද්‍යාත්මකව කරුණු පැහැදිලි කල මහාචාර්යවරිය….