Colombo Today Sports News

LPL තරඟාවලියේ කණ්ඩායමක් මිලට ගැනීමට ශාරුක් ඛාන් සුදානමක

LPL තරගාවලියට එක් වන කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශාරුක් ඛාන් මේ වන විටත් IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ CPL තරගාවලියේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා.

ඔහුට අමතරව කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකරුවන් වන Ness Wadia, Mohit Burman සහ බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා වෙත ද මේ සදහා ඇරයුම් ලැබී ඇති බව සදහන්.

Related posts

සිංහ – කොදෙව් පළමු ගැටුම අද ගාල්ලේ දී

colombotoday

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

පක්ෂය එපා කියද්දී රතන හිමි වරාය නගර පනතට ඡන්දය දී ඇත්තේ කුමන්ත්‍රණයකට

colombotoday

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

පාකිස්තානයට යෑමට නියමිත ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්

colombotoday