Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

මහාපරිමාණ තට්ටු නිවාස සෑදීමේ ප්‍රකට සමාගමක් වන Blue ocean සමූහ ව්‍යාපාරයට අයත් Link Engineering සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් ගෙවීමට ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. අදාල නිවේදනය පිළිබදව සභාපතිවරයාගෙන් අප කල විමසීමකදී ඔහු පැවසූවේ, කල්මුණේ රෝහලට … Continue reading Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..