World

ISIS කාර් බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 60 ක් මරුට – 80 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

People gather at the site of two car bomb attacks at al-Abassia roundabout in Homs April 29, 2014, in this handout released by Syria's national news agency SANA. Two car bombs killed at least 37 people including women and children near a busy roundabout in the central Syrian city of Homs on Tuesday, the Syrian Observatory for Human Rights said, raising an earlier estimate of the death toll. A local security source said as many as 42 people may have died in the explosions. REUTERS/SANA/Handout via Reuters (SYRIA - Tags: POLITICS CONFLICT CIVIL UNREST) ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY. REUTERS IS UNABLE TO INDEPENDENTLY VERIFY THE AUTHENTICITY, CONTENT, LOCATION OR DATE OF THIS IMAGE. THIS PICTURE IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY REUTERS, AS A SERVICE TO CLIENTS. FOR EDITORIAL USE ONLY. NOT FOR SALE FOR MARKETING OR ADVERTISING CAMPAIGNS - RTR3N3SK

සිරියාවේ ක්‍රිස්තියානි නගරයට බෝම්බ ඇටවූ කාර් රථ තුනකින් එල්ලකර ප්‍රහාරයකින් පුද්ගලයන් 60ක් මියහොස් 80 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රෝහලක් සහ වෙළදපලක් ප්‍රහාරවල ඉලක්කය වී ඇති අතර මියගිය සහ තුවාල ලැබූ බොහෝදෙනා සිවිල් වැසියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. අවට ඇති ගොඩනැගිලි පවා විනාශවන තරමේ පුපුරණද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රහාරය සදහා යොදාගන ඇති බවයි සැලකෙන්නේ.

Related posts

ට්‍රම්ප් ඉතිහාසය වෙනස් කරයි.. ධවල මන්දිරයේ රාමසාන් ‘ඉෆ්තාර්‘ උත්සවය අත්හිටුවයි..!

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday

ඇෆ්ගනිස්තාන හමුදා භටයින් දහස් ගණනක් තජිකිස්තානයට පළායයි

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin