Colombo Today Local News

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

HNDA

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල විසින් ඉදිරිපත්කර තිබු උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාවය ලබා දීම සඳහා වූ කැබිනට් පත්රිකාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඉදිරියේදී වාණිජ විද්‍යා උපාධියක්  හා සම තත්වයේ HNDA ඩිප්ලෝමාව පිළිගන්නවා ඇත.

Related posts

දෙමලෙන් ජාතික ගීය ඇහෙන වාරයක් පාසා අපේ ඡන්ද පනස් දාහක් විතර කැඩුනා – තිලක් මාරපන

colombotoday

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

Admin

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට තට්ටු වෙන ලකුණු

colombotoday

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

Admin

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday