ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

හැටන් නැෂනල් බැංකුව විසින් අධිකරණ නියෝගයක් තිබෙන බව පවසමින් බලහත් කාරයෙන් සිදුකල දේපලක් වෙන්දේසියක් පිලිබඳ පුවතක් කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ප්‍රදේශයේ ජනතාව විසින් හැටන් නැෂනල් බැංකුවට විරුද්ධව උද්ඝෝෂණයක් ද එම ස්ථානයේදී පවත්වන ලදි. නිවස ඇපයට තබා ලබාගත් ණය මුදලක් බැංකුව වෙත නැවත ගෙවීමේදී කුණ්ඩසාලේ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාරිනිය විසින් එම … Continue reading ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්