Colombo Today Local News

Gmail සේවාව බිඳ වැටෙයි

සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට දහස් සංඛ්‍යාත පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවති.

පරිශීලිකයින් සඳහන් කරන්නේ Gmail සේවාව හරහා විද්‍යුත් ඊමේල් යොමු කිරිමට නොහැකි වන ආකාරයේ තාක්ෂණික ගැටළුවකට තමන් මුහුණ පාමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් Gmail තාක්ෂණික හා පාරිභෝගික සේවා අංශය සටහනක් තබමින් තහවුරු කර සිටින්නේ එවැනි තාක්ෂණික ගැටළුවක් සම්බන්ධයෙන් වන පැමිණිලි තමන් වෙත ලැබෙමින් පවතින බවයි.

Related posts

සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?

Admin

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday

යල කන්නය සඳහා දේශීය පොහොර මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

යහපාලන දීගේ දිගටම කෑවොත් සන්ධානයේ සහය ආණ්ඩුවට නෑ..

colombotoday

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday