කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.
ඩෙන්මාර්කයේ ලොම් සඳහා ඇති කරන “මින්ක්” නැමති මුගටි විශේෂයකගෙන් කොවිඩ් -19 වෛරසයෙහි විකෘති අනුවාදයක් සොයාගත් පසු, අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් නොවැම්බර් මස මුලදී මිලියන ගණනක් සතුන් මරා දැමීමට නියෝග කරන ලදි. ලොව විශාලතම මින්ක් ලොම් අපනයනය කරන ඩෙන්මාර්කයේ “මින්ක්” මුගටින් මිලියන 15-17 අතර ප්‍රමාණයක් සිටින බව එරට මාධ්‍ය වාර්තා පළකර සිටියි. … Continue reading කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed