අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. | කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.

මළ සිරුරු භූමදානය කිරිම යනු තම ජනතාවගේ අයිතියික් ලෙස සලකා ඊට ඉඩ දිය යුතු බවට මුස්ලිම් මන්ත්‍රීවරුන් තර්ක ගොඩනගන්නේ ආගමික අන්තවාදී බලවේග සතුටු කිරීමට බවත් අන්තවාදීහු සැම විටම තම ආගමට විශේෂිතව සැලකිය යුතු බවට සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර එසේ නොවන වීට ඊට එරෙහිව සටන් කළ යුතු බවට මතයක් … Continue reading අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. | කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.