ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේදී.. ජනපතිත් එයි.. හූ කීම තහනම් !colombotoday5 April 2016 by colombotoday5 April 2016053 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඊයේ (04)පැවති... Read more
එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙටcolombotoday30 March 2016 by colombotoday30 March 2016051 කොටි ඔත්තුකරු ප්‍රදීප් රංජිත් නොහොත් ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළේ යැයි චෝදනා එල්ලකොට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා යළිත් අප්‍රේල්... Read more
ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතීcolombotoday23 February 2016 by colombotoday23 February 2016081 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඊයේ පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර... Read more
එක්නැලිගොඩ වෙනුවෙන් තවත් බුද්ධි නිළධාරියෙක් සිරගෙට.. දැන් 8යිcolombotoday19 February 2016 by colombotoday19 February 2016060 මාධ්‍ය වේදියෙකු යැයි හදුන්වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට තවත් යුද හමුදා බුද්ධි අංශ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් හමුදා කදවුරක සිටියදී අපරාධ පරීක්ෂණ ඒකකය... Read more
මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැතිcolombotoday30 January 2016 by colombotoday30 January 2016045 “පත්තරවලට පුළුවන්නම් මන්ත්‍රීවරුන් නම් කරන්න ඇයි අපිට මාධ්‍යවේදීන් නම් කරන්න බැරි” යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍යාංශ නිවේදන යටතේ... Read more
අැඹිලිපිටිය පොලීසියේ ජඩ වැඩ CCTVයෙන් එළියට.. ඝාතනයට ASP සම්බන්ධ බවට සාක්ෂි!colombotoday25 January 2016 by colombotoday25 January 2016061 ඇඹිලිපිටියේ සාදයකට සහභාගීව සිටි 29 හැවිරිදි එක්දරු පියාගේ ඝාතනයට සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු සම්බන්ධයක් ඇති බව සනාථ කෙරෙන සාක්කි ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. වත්මන්... Read more
තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලාcolombotoday13 January 2016 by colombotoday13 January 2016184 පසුගියදා සිදුකෙරුනු පරීක්ෂණයකින් ලංකාවේ වෙළදපොල තුළ බෙදාහැරෙන තේ නිශ්පාදන වර්ග දහයක පරිභෝජනයට අහිතකර වර්ණකාරක අඩංගු බවට අනාවරණය වී තිබෙනවා. මෙම වර්ණකාරක අඩංගු තේ පරිභෝජනය තුළින්... Read more
“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදීcolombotoday11 January 2016 by colombotoday11 January 2016069 දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට චෝදනාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිරු මාධ්‍ය ආයනයට සහ එහි හිමිකරුවන්ට... Read more
යාපනය ‘ලංකා’ සිතියමෙන් මැකීයන දිනය ළගයි?colombotoday31 December 2015 by colombotoday31 December 2015041 යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදු වනු ඇති බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු හඟවා තිබේ. ඇතැම්... Read more
සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයිcolombotoday23 December 2015 by colombotoday23 December 2015061 වෙබ් මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිළධාරීන්ගේ සුවදුක් විමසීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ... Read more