පාතාල කල්ලි ගැටේ.. වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුටcolombotoday25 March 2022 by colombotoday25 March 20220 යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව අසල දි වෙඩි තබා ඝාතනය කර තිබේ. තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින්... Read more
ඩොලරය රුපියල් 300 ආසන්නයටcolombotoday25 March 2022 by colombotoday25 March 20220 ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25)දින පහළ වැටි තිබේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල... Read more
ඩොලරය 290 යිcolombotoday23 March 2022 by colombotoday23 March 20220 මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 285 සිට 290 දක්වා අද ඉහළ දමා ඇත.... Read more
විදුලි බිල වැඩි කළහොත් වතුර බිල්පත් අනිවාර්යෙන්ම වැඩි කරනවා – ඇමති සනත් කියයිcolombotoday23 March 2022 by colombotoday23 March 20220 විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. කෙසේ වෙතත් තවමත් ඒ... Read more
ප්ලේන්ටිය රු.60යි. ආපනශාලාවලට පාරිභෝගිකයෝ යන්නේ නැහැ.colombotoday23 March 2022 by colombotoday23 March 20220 ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත. සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව... Read more
මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයිcolombotoday23 March 2022 by colombotoday23 March 20220 මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයාගේ මේ ආඥාව පිළිබඳව... Read more
ගෑස් නැව් වලට මුදල් ගෙවයිcolombotoday17 March 2022 by colombotoday17 March 20220 ගෑස් නැව් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද(17)දිනයේ සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු යථාතත්වයට පත්වනු ඇති බව ඒ අනුව... Read more
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව එලවා දමයිcolombotoday17 March 2022 by colombotoday17 March 20220 යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට එම කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර තිබේ. රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත්වූ යෝජනාවට සාමාජිකයන් 219... Read more
බැසිල්ට යළිත් නොතීසිcolombotoday16 March 2022 by colombotoday16 March 20220 අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා... Read more
අදත් වැස්ස නෑ..colombotoday17 February 2022 by colombotoday17 February 20220 දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අද (17) දිනයේත් ප්‍රධාන වශයෙන් රහිත වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම්... Read more