ඉඩම් වංචාවක් ගැන අහන්න මරික්කාර්ගේ තාත්තා FCID කැදවයි.colombotoday23 October 2015 by colombotoday23 October 2015046 ඉඩම් ගනුදෙනුවකදී සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබද ප්‍රශ්න කිරීම සදහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ පියා මුල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත කැදවා ඇති බව... Read more
යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.colombotoday23 October 2015 by colombotoday23 October 2015066 විශේෂ ව්‍යාපෘති පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සිළු මොහොතකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.... Read more
විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.colombotoday23 October 2015 by colombotoday23 October 2015057 සම්මන්ත‍්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ගුවන් තොටුපලේදී... Read more
සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNAcolombotoday23 October 2015 by colombotoday23 October 20150141 ජිනීවා මානව හිමිකම් යෝජනාව ක්‍රියාවට නොනංවා, සිංහල දේශයක් නිර්මාණය කිරීමට අදහස් කලහොත්, දෙමළ ඊළාම් යන ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට එය මග පෑදෙනු ඇති බව දෙමළ... Read more
අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.colombotoday23 October 2015 by colombotoday23 October 2015044 මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා යෙදවීමට නියමිතනව භට කණ්ඩායමේ විසිරයාමේ පෙළපාළිය 22දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ... Read more
ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයිcolombotoday23 October 2015 by colombotoday23 October 2015058 ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සියලුම දේශපාලන පක්‍ෂ, විසඳුම් සහිත යෝජනා ඉදිරිපත් කරන ලෙස ඊයේ (22 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේ... Read more
රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්colombotoday23 October 2015 by colombotoday23 October 2015056 රණවිරුවන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව නොදන්නා ජනාධිපතිවරයාට රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳ අවබෝධයක් තිබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.... Read more
ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිතcolombotoday23 October 2015 by colombotoday23 October 2015068 අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව ජිනීවා යෝජනාවට වඩා භයානක බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.... Read more
ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.colombotoday22 October 2015 by colombotoday22 October 2015078 කොටහෙන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවයේ වේල් කරත්තය අද නිරුපද්‍රිතව වීදි සංචාරය කලා. කෝවිලේ වාර්ෂික පූජාවේ වේල් කරත්තය සංචාරය කිරීමේ අවස්ථාව පසුගිය හත්වැනිදා... Read more
ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයිcolombotoday22 October 2015 by colombotoday22 October 2015054 ජනීවා මානවහිමිකම් යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබේ. විවාදය ආරම්භයේදීම වාද කිරීම සදහා එකී යෝජනාව මෙතෙක් සභාගත කර නැති... Read more