‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !colombotoday25 February 2017 by colombotoday25 February 20170 CBN SAT නමින් චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් ක්‍රියාත්මක කරමින්, කැනඩාවේ සිට ක්‍රියාත්මක වූ කොටි හඩ ගුවන්විදුලිය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීමට කටයුතු කළ පුද්ගලයා මේ වන... Read more
ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්colombotoday25 February 2017 by colombotoday25 February 20170 පළාත් පාලන සීමා නීර්ණය කිරීමේ කටයුතුවලදී පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපාගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වූ බව සීමා නීර්ණ අභියාචනා කමිටු සභාපතී... Read more
කූට ලේඛණ සකසා මුදල් වංචා කළ දෙදෙනෙක් මාට්ටු !colombotoday25 February 2017 by colombotoday25 February 20170 ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීමකදී... Read more
ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!colombotoday25 February 2017 by colombotoday25 February 20170 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ වහාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසැක වශයෙන් එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය... Read more
බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයිcolombotoday25 February 2017 by colombotoday25 February 20170 ආන්දෝලනාත්මක බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් 2015 ජනවාරි 01 දිනය යටතේ මුදල් ඇමති ලෙස තම නම භාවිත කරමින් ගැසට් නිවේදනයක් වංචනිකව නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද... Read more
බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !colombotoday24 February 2017 by colombotoday24 February 20170 ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බව පැවසෙන ගැසට් පත්‍රය ‘දුෂණ විරෝධී පෙරමුණ’ විසින් අනාවරණය... Read more
රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයිcolombotoday24 February 2017 by colombotoday24 February 20170 වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ඉක්මන් ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි මාස හයක කාලය තුළ රැකියා අවස්ථා ලක්ෂ පහක් පමණ ඇතිවන බවත්, එම රැකියා භාර ගැනීමට... Read more
අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනීcolombotoday24 February 2017 by colombotoday24 February 20170 අග‍්‍රවිනිශ්චයකාර කේ.ශ්රී. පවන් මහතා මේ මස 28 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය. ඉන් අනතුරව පුරප්පාඩු වන එම ධුරය සදහා ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයෙකු පත්... Read more
අගවිනිසුරු කේ. ශ්රී පවන් 28 දා විශ්‍රාම යයිcolombotoday24 February 2017 by colombotoday24 February 20170 අගවිනිසුරු කේ. ශ්රී පවන් මහතා ලබන අඟහරුවාදා (28) විශ‍්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ්රී පවන් මහතාගේ ජන්ම... Read more
“හමුදාව සතු ඉඩම් දී ඉවත් වෙනු” උතුරේ සංවිධාන හර්තාලයට සැරසෙයිcolombotoday24 February 2017 by colombotoday24 February 20170 මුලතිව් කේපාපිලව් හි ගුවන් හමුදාව බාරයේ ඇති ඉඩම් අක්කර 538 ඇතුළු ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි බලකරමින් උතුරේ දේශපාලඥයින් හා සිවිල් සංවිධාන... Read more