කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි
පර්යේෂණයක් සිදුකර නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් කොරෝනා මරණ භූමිදානය සිදුකිරීම කිසිසේත්ම නොකළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පවසනවා. කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු තලෙයි මන්නාරම හෝ ලංකාවේ කිසිම ස්ථානයක භූමිදානය සඳහා සුදුසු නොවන බව මහාචාර්ය ජිනදාස කටුපොත පැවසීය. රටේ වියලි කලාපය මේ සඳහා සුදුසු බවට යම් … Continue reading කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed