“මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්

Blue ocean සමාගම් ජාලයට අයත් Blue ocean travel සමාගමෙන් තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති වරයා විසින් Colombo Today වෙබ් අඩවියට සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් අප විසින් “Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..” යන ශීර්ෂය යටතේ අද (11) දහවල් පුවතක් පළ කර සිටි … Continue reading “මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්