Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..

Blue ocean සමාගම් ජාලයට අයත් Blue ocean travel සමාගමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති වරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල මගින් ඔහු කියා සිටින්නේ තමන් විසින් 2019/03/14 වන දින මැලේසියා සංචාරයක් සංවිධානය කිරිම සඳහා අදාල සමාගමට මුදල් ලබා දුන් බවත් එහෙත් සමාගම නිසි … Continue reading Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..