Colombo Today Local News විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්Admin18 September 202318 September 2023 by Admin18 September 202318 September 2023057 විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ... Read more
Colombo Today Local News මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයටAdmin18 September 202318 September 2023 by Admin18 September 202318 September 2023091 පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. පොලිස්පතිතුමාගේ නියෝග අනුව එම... Read more
Colombo Today Local News හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්Admin18 September 202318 September 2023 by Admin18 September 202318 September 2023075 නඳුන් චින්තක හෙවක් හරක්කටා අත්අඩංගුවේ සිටියදී පළා යාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා හා... Read more
Colombo Today Local News පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට වෙඩි තබයිAdmin18 September 202318 September 2023 by Admin18 September 202318 September 2023092 අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා... Read more
Colombo Today Local News සරසවි සිසුවියක් සියදිවි නසාගනීAdmin18 September 202318 September 2023 by Admin18 September 202318 September 2023078 යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් ඊයේ (17)දින සියදිවි නසාගෙන තිබේ. කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති බව... Read more
Colombo Today Local News එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..Admin18 September 202318 September 2023 by Admin18 September 202318 September 2023090 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද(18)දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වෙයි. මෙවර එය පැවැත්වෙන්නේ, “ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ... Read more
Colombo Today Local News ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්Admin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230156 ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස්... Read more
Colombo Today Local News අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධයAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230101 සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි... Read more
Colombo Today Local News අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයිAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 2023056 හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිසිය පවසයි. සැකකරු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට... Read more
Colombo Today Local News ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට ආංශික කමිටුවේ අනුමැතියAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 2023048 ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. මෙම පනත ඉදිරිපත් කර ඇත්තේ 1996... Read more