අටළුගම ෆාතුමාගේ නඩුවේ පරීක්ෂණ බණ්ඩාරගම පොලිසියෙන් මිරිහානට මාරු කිරීමට අධිකරණයෙන් නියෝග.

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මරාව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මිය විසින් බණ්ඩාරගම පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත ගොනු කරන ලද B 64499/19 දරණ නඩුව ඊයේ (11) දිනයේ පානදුර අධිකරණයේදී නැවත කැඳවන ලදි. ජූනි 20 වැනිදා බණ්ඩාරගම පොලිසිය … Continue reading අටළුගම ෆාතුමාගේ නඩුවේ පරීක්ෂණ බණ්ඩාරගම පොලිසියෙන් මිරිහානට මාරු කිරීමට අධිකරණයෙන් නියෝග.