Business

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (08)දින සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය.

ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 95.57 ලෙස සටහන් විය.

Related posts

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල හරීන්ගේ ගෝලයා දොට්ට දමයි

colombotoday

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

ඩොලරය හමුවේ රුපියල ඉහළට

colombotoday

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday