Business

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (08)දින සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය.

ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 95.57 ලෙස සටහන් විය.

Related posts

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

colombotoday

අද ඉතිහාසයේ රුපියලේ පහළම අගය වාර්තා වේ

colombotoday

සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

Admin

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday