Colombo Today Local News

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

යහපාලන සම්මුති ආණ්ඩුවට වසරක් පිරීම නිමිත්තෙන් අද මාතර දී ජන රැළියක් සහ සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර ඇත. එහිදී යහපාලන සම්මුති රජයේ වසරක් පුරා කළ කී දැ නාට්‍යානුසාරයෙන් රග දැක්වීමටද නියමිතය.

යහපාලන රජය බලයට පැමිණෙන්නට පෙර පෝස්ටර් කටවුට් සංස්කෘතිය දැඩිව විවේචනය කලේ තමන් බලයට පැමිණි පසු ඒවා අත්හිටුවන බව ප්‍රකාශ කෙරුණද, සංවත්සරය නිමිත්තෙන් ගාල්ල නගරය පුරා පොස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණි.

13882604_1115869545141449_5102292543648350449_n 13938369_1115869498474787_3268462666673769115_n 13938555_1115869578474779_4999278456422256340_n

Related posts

දින හතරක් නිවාඩු දින වීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නෑ. – ගම්මන්පිල

colombotoday

හන්තාන බෞද්ධ මධ්‍යස්ථාන කඩා දැමූවන් කෝ? මහනාහිමිවරු පොලිසියෙන් විමසති

colombotoday

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

“කලබල වෙන්න එපා.. ගිය ආණ්ඩුවේ දූෂිතයන් හිරේ දානවා” – ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා අස්සේ අමරවීර පරණ කතාවම කියයි

colombotoday

අධි වේගයේ වේගය පැන්නොත් බේරෙනවා බොරු. පොලිසියට ලැබුණ නවීන උපකරණ

colombotoday

සති දෙකකට පොලිසිය මට බාරදෙන්න.. නීතිය කරනා හැටි පෙන්වන්නම් – රංගේ බණ්ඩාර

colombotoday