දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

දුෂණ විමර්ශනය විමසීම  සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවෙන් තම ඉවත් කළේ  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා  යටතේ පැවති ලක් සතොස  පිළිබඳව එල්ලවූ චෝදනාවක් විමර්ශණය කිරීම නිසා බව  එම කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි. දූෂණ විරෝධි පෙරමුණ අද (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව … Continue reading දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්