පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්

වහාම මහ මැතිවරණයක් කරා ආණ්ඩුව තල්ලු කිරීම අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණ විය යුතු යයි බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ඥයාචාර්යවරුන් අවධාරණය කර සිටියි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුවේ’ ජයග්‍රහණයට මාවත සැකසීමට දේශපාලන උපාය උපක්‍රම තීන්දු කරනු ලැබුවේ මෙම කණ්ඩායමයි. බැසිල් රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස සැලකෙන … Continue reading පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්