රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

පැරණි රජ දවස “තණ්ඩුලෙය්‍යක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම්වලින් ද, පසු කාලීනව “කුහරගල” නමින් ද, වර්තමානයෙහි “කූරගල” නමින් ද හඳුන්වන ඓතිහාසික බෞද්ධ පුදබිම, මේ වන විට ඉස්ලාම් ආගමික ග්‍රහණයට හසුව ඇත. එය අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පැවතුණු ස්ථානයකි. එහෙත් විසි වැනි සියවසේ මුල් … Continue reading රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න