බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

බැඳුම්කර ගනුදෙනුව මගින් රජයට පාඩු වූ රුපියල් බිලියන 12ක මුදලට වඩා වටිනාකමකින් යුත් මාලබේ (SLIIT) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රුපියල් ලක්ෂ 400ක සොච්චම් මුදලකට වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයින් වෙතට සයිටම් ආයතන පවරා දීමට කටයුතු කරන බව වාර්තා වෙනවා. (SLIIT) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු … Continue reading බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි