“මා කීවේ නපුංසක ආණ්ඩු කියායි” – ඥාණසාර හිමි ඊයේ අධිකරණයේදී දුන් සාක්ෂිය !

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණයේදී, හෝමාගම අධිකරණයේ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට උන් වහන්සේට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි ලබා දුන්නා. ඊයේ(21) මෙසේ සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ පැවසුවේ හෝමාගම අධිකරණයේ පැවැති එක්නැලිගොඩ නඩුවේ විත්තිකාර හමුදා බුද්ධි අංශ නිලධාරින්ගේ චිත්ත ධෛර්යය නගාසිටුවීම සඳහා තමා එදින අධිකරණයට … Continue reading “මා කීවේ නපුංසක ආණ්ඩු කියායි” – ඥාණසාර හිමි ඊයේ අධිකරණයේදී දුන් සාක්ෂිය !