විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !

215 මැයි 13 වන දා සිවලෝගනාදන් විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කොට ඝාතනය කිරීම මුළු මහත් ලාංකේය සමාජය ම සසල කළ සිදුවීමක් විය. එම සිසුවියව වධ බන්ධනයන්ට ලක් කොට ඝාතනය කර තිබූ කුරිරු ආකාරය එම කාමාතුර අපරාධකරුවන් කෙරෙහි රට ම පාහේ කෝපාග්නියෙන් අවුළුවා ලීය. එහෙත් දැන් වාර්තා වන … Continue reading විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !