ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !

මානුෂීය මෙහෙයුමේ දී කොටි ත්‍රස්තවාදීන්ගේ නියත පරාජය දැක දැක හමුදාවට සමච්චල් කළ එවකට විපක්ෂයේ දේශපාලඥයන් කිහිපදෙනා අතර, වත්මන් රජයේ ප්‍රබල ඇමති ධුරයක් දරන ඇමතිවරයෙකුගේ දියණියගේ පෙම්වතා විසින් එම ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ බොහෝ කටයුතු තමන් යටතට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම ප්‍රබල ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස … Continue reading ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !