පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !

පාකිස්ථාන ඉස්ලාමීය දැඩිමතධාරී ආගමික කණ්ඩායමක් අද (04) අළුයම කටුණායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුල් වී තිබෙනවා.  මෙම පිරිස් මීට පෙරද ලංකාවට ඇතුළු වීමට උත්සහා කිරීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් නැවත හරවා යවා ඇති අතර, මේ වතාවේ ඔවුන් පැමිණ තිබෙන්නේ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ “එන්ට්‍රි“ වීසා තත්ත්වය යටතේය. ශ්‍රී ලංකා … Continue reading පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !