Colombo Today Local News

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

නත්තල් උත්සවය නිමිත්තෙන් 25 වැනිදා සියලුම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රජයේ නියෝග නොතකා කටයුතු කරන සුරාසල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ඩොලර් නැතිව මුදාගැනීමට නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ

colombotoday

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

පොදු සමා කාලය තුළ 14,000 ක් හමුදාව හැර ගිහින් !

colombotoday

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

colombotoday

මාධ්‍ය ආයතනයක්, වැඩිම ලංසුව තැබූ මෙරට ව්‍යාපාරිකයාට නොදී, දෙමළ ඩයස්පොරා සමාගමකට දෙන්න සියල්ල සූදානම්

colombotoday