අන්ධ භක්තියට මිනිස්කම යටවූ, අශිෂ්ඨත්වයේ කතාව තව්හිද් ජමාත්ලාගේ කටින් පැන්නේ මෙහෙමයි (Video)

විවාහ වීම සදහා ඉස්ලාම් ආගමේ වයස් සීමාවක් පණවා නොමැති බවත්, දැරියන් වැඩිවියට පත්ව ඇතිනම් වයස් සීමාවකින් තොරව ඇයව විවාහ කරගැනීමේ අයිතිය මුස්ලිම් පුද්ගලයෙකුට හිමිවන බවත්, එම අයිතිය නැති කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් තව්හිද් ජමාත් සංවිධානය පවසයි. එහි ලේකම් අබ්දුල් රාසීක් මේ බව පැවසුවේ ඉස්ලාමීය ශරියා නීතිය අනුව බාල වයස්කාර … Continue reading අන්ධ භක්තියට මිනිස්කම යටවූ, අශිෂ්ඨත්වයේ කතාව තව්හිද් ජමාත්ලාගේ කටින් පැන්නේ මෙහෙමයි (Video)