Colombo Today Local News

බූස්සේ සිරකරුවෙක් පලායයි

බුස්ස බන්ධනාගාගරයේ සිරකරුවෙකු අද(30)දින දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

මෙම සිරකරු අයුතු ඇතුලුවීමක් සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයෙන් දඩුවම් ලබා ඇති අයෙකු වන අතර ඔහු එලිමහනේ වැඩ සඳහා යොදවා සිටියදී පලාගොස් ඇත.

Related posts

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

පැලැස්තර විසඳුම් නැතුව ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න – විමල්

colombotoday

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ! දකුණේ පාතාලය සුන් කරන්න උපදෙස්

colombotoday