ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

ISIS ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කිරීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරමින් පවතින බවට ඇමරිකානු ආරක්ෂක අංශ මෙරටට අනතුරු හඟවා තිබේ. ආසියානු ෆැසිපික් කලාපයේ ඇමරිකානු හමුදා ප්‍රධානියෙකු වන Major General Bryan Fenton මහතා පසුගියදා මෙරට කල සංචාරය අතරතුර ඉහළ පෙලේ නිලධාරීන් වෙත මේ බව ප්‍රකාශ කර තිබේ. මාලදිවයින් … Continue reading ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්