Colombo Today Local News

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ  (31) පස්වරුවේ එක්වෙමිනි.  

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළයුතු බවද  ජනපති එහිදී පැවසීය.   රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බවද  ජනාධිපතිතුමා පවසයි.

 

Related posts

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

colombotoday

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday