Colombo Today Local News

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

2011 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේ දී තරග පාවාදීමක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය විසින් දැඩි අවධානය යොමු කර ඇත.

විශේෂයෙන් ඉන්දියානු පකිස්තාන හා එංගලන්න මාධ්‍ය විසින් මේ ගැන වැඩි වශවෙන් ප‍්‍රශ්න කරමින් ඇත.

මේ හේතුවෙන් ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී කියා සිටියේ අදාළ අවසන් මහා තරගය තරඟ පාවා දීමක් සිදු කර ඇති බවට පිළිගත හැකි ප්‍රමාණය තොරතුරු තමන් සතුව ඇති බවයි.

නමුත් ඒ සඳහා ක්‍රීඩකයන් සම්බන්ධ බවක් තමන් නොකියන බව ද ඔහු සඳහන් කළේය.

Related posts

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක පුටුවේ වතුර හලයි…

colombotoday

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday