Colombo Today Local News

කිරුළපණ මැයි රැළියට මහින්දගේ පැමිණීම ස්ථීරයි

Mahinda54

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන කිරුළපන මැයි රැළිය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම ඒ මහතා විසින් තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ 11 කොළඹදී පැවතී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

ආණ්ඩුව විසින් නිරන්තර බොරු ප්‍රචාරයන් රැගෙන යමින් මැයි දින පෙළපාලිය පිළිබඳව අසත්‍ය ප්‍රචාර රැගෙන යන බවත්, ඒවා සියල්ලක් අසත්‍ය දේවල් බවත් ඒ මහතා එහිදී පැවසීය.

Related posts

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

colombotoday

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

colombotoday

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

colombotoday

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

Admin

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin

“ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා”

Admin