Colombo Today Local News

කොරෝනා පාලන නීති සමාලෝචනයට කාර්ය සාධක බලකාය අද රැස්වේ

දැනට පනවා ඇති කොරෝනා පාලන නීති සමාලෝචනය සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)දින රැස්වේ.

අද දිනයේ යම් යම් සිමා ලිහිල් කළ ද ජනතාව තවදුරටත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ඊයේ තවත් කොරෝනා මරණ 21 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,429 ක් දක්වා ඉහළ ගියේ ය.

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 529,755 ක් ලෙසයි.

Related posts

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

colombotoday

14 හැවිරිදි ළමයකු පැදවූ රිය ගුරුවරයා යට කර පලා ගිහින්

colombotoday

අටුළුගම දැරිය ඝාතනය : අයිස් ගසා සිටි කොත්තු බාස් දැරිය මැරූ හැටි වමාරයි

colombotoday

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

colombotoday

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

colombotoday

ජනපතිත් සමග වැඩ කිරීමට කැමතියි – රනිල් වික්‍රමසිංහ පවසයි.

colombotoday