සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු ඉදිරි දින කිහිපය තුළ ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. සහල් මෙට්‍රික් ටොන් 225,000ක් ඉන්දියාවෙන් ආනයනය කොට සතොස ජාලය හරහා බෙදා නොහැර ඒවා අඩු මිලට පෞද්ගලික වෙළෙඳුන් අතට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන පැමිණිලි සලකා මෙසේ මෙම අමාත්‍යවරයා … Continue reading සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?