Colombo Today Local News

“උතුරෙන් හමුදාව ඉවත් කරන්න” ඊළාම්වාදියෙක් ඇමති මංගලගෙන් ඉල්ලයි

mangala 122121

ඇමරිකාවේ වොෂිංටන් නුවර සාම ආයතනයේ පැවැති දේශනයට සහභාගිවූ ඊළාම්වාදියකු වු ශාන් නැමැත්තා උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරන ලෙස විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටීමේ සිද්ධීsයක්‌ වාර්තා වේ.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වා ඇති විදේශ ඇමැතිවරයා හමුදාවේ ශක්‌තිය අඩුකර ඇතැයි පවසා තිබේ.

උතුරු නැගෙනහිර හමුදාව රැඳී සිsටීම නිසා ද්‍රවිඩ ජනතාව අතර බියක්‌ පවතින්නේ යයි දන්වමින් මොහු සාවද්‍ය ප්‍රකාශයන්ද කර ඇත.

වොෂින්ටන් නුවර පදිංචිකරුවන් වූ ශාන් සහ තවත් ඊළාම්වාදීන් කිහිප දෙනකු මෙකි රැස්‌වීමට සහභාගි වී තිබේ.

අපි ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධාන අටක හා ඩයස්‌පෝරා ක්‍රියාකාරින් 200 කගේ තහනම ඉවත් කළා යයි සමරවීර මහතා මෙම රැස්‌වීම අමතමින් කියා සිටියේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

සිංහල ජනතාව උතුරේ පදිංචි කරොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා.. ඒනිසා අපි විරුද්ධයි – විග්නේෂ්වරන්

colombotoday

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

colombotoday

රට ආඩි හත් දෙනාගේ කැඳ හැලියක් වෙලා – ඥානසාර හිමි

colombotoday

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

Admin