තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට සහ බුදු දහමේ කරුණු විකෘති කරමින් අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරීම සම්බන්ධයෙන් තව්හිද් ජමාත් ඉස්ලාමීය සංවිධානයට එරෙහිව ගොණුකර තිබූ නඩුව ඊයේ (11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය. අදාල දේශනයෙන් බුදු දහමට අපහාසයක් සිදුව ඇතිද? නැද්ද? යන්න විමසමින් මහෙස්ත්‍රාත්වරයා විසින් එම දේශනය අඩංගු සංයුක්ත තැටියක් … Continue reading තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න