Colombo Today Local News

රබර් ඉඩමක මළසිරුරක්

සැකකටයුතු ලෙස මියගිය නාඳුනන පුද්ගල මළසිරුරක් හොරණ පොරුවදණ්ඩ ප්‍රදේශයේ රබර් ඉඩමක තිබි සොයාගෙන තිබේ.

එම රබර් ඉඩමේ පිරිමි පුද්ගල මළසිරුරක් තිබෙන බවට හොරණ පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මළසිරුර පොලිස් ආරක්ෂාව යටතේ පවතින බව සඳහන්ය.

අදාළ මෘත ශරීරය සම්බන්ධ මුලික මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්වාත් මරණ පරික්ෂණය අද (08)දින සිදුකිරීමට නියමිතය.

හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

පුද්ගල මියයාම් 8ක්, දේපළ හානි 65ක්, නිවාස ගිනි තැබීම 38ක් දක්වා ඉහළට. තවත් තොරතුරු මෙන්න.

colombotoday

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday