Colombo Today Local News

හිටපු ඇමති සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව වාර්තා වේ.

ඔහු 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

අනතුරුව 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

එසේම කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය.

Related posts

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday

පොට්ටු අම්මාන් තමිල්නාඩුවේ යහතින් !

colombotoday

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න මහින්දත් අපිත් එක්ක එකතුවිය යුතුයි…

colombotoday

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday